ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම T20 ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට කුසල් මෙන්ඩිස් ඊයේ රාත්රියේදී සමත්වුණා.
ඒ මේ වන විට අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 56ක් රැස් කිරීමත් සමඟයි.
කුසල් මෙන්ඩිස් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 ලකුණු 2881 ක් රැස් කර තිබෙනවා.
මීට පෙර පැතුම් නිස්සංක ලකුණු 2461 ක් ලබා ගනිමින් මෙහි පෙරමුණ හිමි කරගෙන සිටියා.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි