ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්ය බිමල් රත්නායක මහතා විසින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේට ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් සිදු කර තිබේ.
අමාත්යවරයා ඊයේ (02) වතිකානයේදී රාජ්යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා (Msgr. Mihăiță Blaj) මුණගැසී මෙම නිල ආරාධනා පත්රය භාර දී ඇත.
වත්මන් රජය සහ වතිකානය අතර පවතින රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ආරාධනයේ මූලික අරමුණ වී තිබේ.

ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට