Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්‍රතිකාර

1 day ago

අම්පාර-සමන්තුරේ ප‍්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය කණ්ඩායම් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරනවා.

ඊට යුද හමුදාව සහ පොලිසිය සහය ලබාදී ඇති බව සඳහන්.

වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම අලියා සාමාන්‍යයෙන් මනා ශරීර සෞඛ්‍යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණයවී තිබෙනවා.

සත්ත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණ ද, උදරය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *