පද්ධතියේ ඇති වූ හදිසි විදුලි ඇණහිටීමත් සමඟ අක්රීය වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්ර තුනම නැවතත් සාර්ථකව ජාතික පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම ක්රියා විරහිත විය.
මේ අතර හදිසි බිඳවැටීම හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පසුගියදා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් පවසා සිටියේ, මෙවැනි හදිසි තත්ත්වයකදී අනුගමනය කරනු ලබන සාමාන්ය ආරක්ෂිත ක්රමවේදයන් වෙත යොමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.
කෙසේවෙතත්, මේ වනවිට බලාගාරයේ ජනන යන්ත්ර තුනම යළි සක්රීය කර විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ