ලබන 27 වනදා සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජෙනරාල් සම්පත් ප්රනාන්දු පත් කර තිබෙනවා.
කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කරන ඔහු එම තනතුරට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.