එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරුවීම නිසා දඹුල්ල සික්සර්ස් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.
එම වරද ඩිල්ෂාන් මධුසංඛ විසින්ද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 14 වැනිදා ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී දැවී ගිය පිතිකරුවෙකුට අපහාසාත්මක ලෙස බැන වැදිම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුට මෙම දඬුවම පනවා තිබෙනවා.
මෙය එල්.පී. එල්. චර්යාධර්ම සංග්‍රහය යටතේ පළමු මට්ටමේ වරදකි.



ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි