හිටපු කෘෂිකර්ම රාජ්ය ඇමැතිවරයකු තම පාවිච්චිය සඳහා ගෙන තිබූ වාහන හයක් තවමත් භාර නොදීම නිසා එම අමාත්යාංශය වාහන අර්බුදයකට මුහුණ පා සිටින බව අනාවරණය වේ.
හිටපු කාෂිකර්ම රාජ්ය ඇමැතිවරයාට අනුයුක්ත කරන ලද වාහන තුනක් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට නිකුත්ක කරන ලද වාහන තුනක් මෙලෙස භාර දී නැත.
මෙම දේශපාලනඥයා කෘෂිකර්ම රාජ්ය ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපතිවරයා විසින් වෙනත් අමාත්යාංශයකට පත් කළේය. එහිදී අදාළ රාජ්ය ඇමැතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ඉහත අංක දරන වාහන හය කෘෂිකර්ම අමාත්යාංශයට භාර නොදී එම රාජය අමාත්යාංශයට රැගෙන ගොස් තිබේ.
මෙම වාහන භාර දෙන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය විසින් ඉකුත් වසරේ (2021) ජූලි මස 23 වැනිදා මෙකී රාජ්ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාට හා මෙම වසරේ මැයි මස 05 වැනිදා අදාළ රාජ්ය අමාත්යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇතත් මෙතෙක් එම වාහන භාරදී නැත.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්