ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු අද(5) රාත්‍රියේ දී නිමා වුණේ සියලු කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්.
එක් සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කර ගැනීමට තරගාවලියේ සංවිධායකයින් විසින් අවසර ලබා දී තිබුණා.
පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් (උපරිමය 6 දෙනෙකු), සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් (දේශිය 2ක් හා විදෙස් 2ක්) හා කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ක්‍රීඩකයින්ගෙන් එම ක්‍රීඩකයින් 20 දෙනා සකස් කර ගත යුතු වුණා.
ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ද මේ වන විට සිය ක්‍රීඩකයින් 20 දෙනා තෝරා ගෙන අවසන්.
ඒ අතරට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් වන්නේ දකුණු අප්‍රිකාවේ Dwaine Pretorius, පාකිස්තානයේ Asif Ali, ඇෆ්ඝනිස්තානයේ Naveen Ul haq, කොදෙව් දූපත්හි Dominic Drakes, ඇෆ්ඝනිස්තානයේ Karim Jannet හා ඇෆ්ඝනිස්තානයේම Fazalhaq Farooqi.
කලම්බු ස්ටාර්ස් සංචිතය –
- Dwaine Pretorius Pre-Drafted by Colombo Stars – International Ruby – USD 60K
- Angelo Mathews Pre-Drafted by Colombo Stars – Sri Lankan Ruby- USD 60K
- Asif Ali – Pre-Drafted by Colombo Starts – International Sapphire – USD 50K
- Charith Asalanka – Pre-Drafted by Colombo Stars – Sri Lankan Sapphire – USD 50k
- Naveen Ul haq – Pre-Drafted by Colombo Stars – International Diamond ‘B’ – USD 25k.
- Dominic Drakes drafted by Colombo stars – International Diamond ‘A’ – USD 40K
- Niroshan Dickwella – Pre-Drafted by Colombo Stars – Sri Lankan Diamond ‘A’ – USD 40K
- Dinesh Chandimal – Pre-Drafted by Colombo Stars – Sri Lankan Diamond ‘B’ – USD 25K
- Karim Jannet – Pre-Drafted by Colombo Stars – International Platinum – USD 15k
- Seekkuge Prasanna – Pre-Drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15k
- Jeffrey Vandersay – Pre-Drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15k
- Fazalhaq Farooqi – drafted by Colombo Stars – International Diamond ‘B’ – USD 25k
- Dhananjaya Lakshan – drafted by Colombo Stars – Sri Lankan Diamond ‘B’ – USD 25k
- Ishan Jayaratne drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15K
- Muditha Lakshan drafted by Colombo Stars – Sri Lankan Gold – USD 10k
- Lakshitha Manasinghe drafted by Colombo Stars – Sri Lankan Gold – USD 10K
- Kevin Koththigoda drafted by Colombo Stars – Sri Lankan Silver – USD 3K
- Chathuranga Kumara drafted by Colombo Stars – Sri Lankan Silver – USD 3K
- Navod Paranavithana drafted by Colombo Stars – Sri Lankan Silver – USD 3k
- Chamod Battage – drafted by Colombo Stars – Sri Lankan Silver – USD 3K