ශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බව හා එහි නීත්‍යානුකූලභාවය තහවුරු කරගත් බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.
සිය ධූර කාලය නිමා කිරීමට වසර දෙකකටත් වඩා තිබියදී මෙම ඉල්ලා අස් වීම සිදු වීම විශේෂත්වයකි.
ඒ සම්බන්ධයෙන් හා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරමින් නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනය පහතින්.


ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට