නව රජයේ කැබිනට් මණ්ඩලය කොළඹ අගමැති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය.
ඒ අනුව එහිදී අමාත්‍යවරුන් ලෙස,
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
ඩග්ලස් දේවානන්දා මහතා
මහින්ද අමරවීර මහතා
කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා
හරීන් ප්‍රනාන්දු මහතා
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
ප්‍රසන්න රණතුංග මහතා
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා
විදුර වික්‍රමනායක මහතා
කංචන විජේසේකර මහතා
මේ වනවිට දිවුරුම් දී තිබේ.
අදාළ අමාත්‍යවරුන් ඔවුන් මින් පෙර දැරූ අමාත්‍යධුර වලම දිවුරුම්දීම සිදුකර ඇත.
කෙසේ වෙතත් ජී එල් පීරිස් මහතා දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරයේ පමණක් වෙනසක් සිදුව ඇත.
ඒ අනුව, එම අමාත්‍යධුරය නීතිඥ අලි සබ්රි මහතා හිමිව තිබෙනවා.


දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!