පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියේ ඇති හිස් ඉඩම් කොටසේ ආදර්ශ ගංජා වගාවක් සිදු කරන ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළේය.
ඒ සංචාරක රාජ්‍ය ඇමතිනිය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරයක් ලෙසයි.
සංචාරක ඇමති රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ ගංජා වගා කිරිම ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී නැති බවත් ගංජා අපනයනයෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගත හැකි බවත්ය.
හර්ෂද සිල්වා මහතා සදහන් කලේ ගංජා අපනයනයෙන් ඩොලර් උපයා ගැනීම තමන් පිලි නොගන්නා බවත් ගංජා විකුණා දියුණු වූ රටවල් ලෝකයේ නැති බවත්ය.
එමෙන්ම ගංජා වගා කිරීම නීති විරෝධී නොමැති නම් අනෙක් අයට චෝදනා කරමින් නොසිට පාර්ලිමේන්තුව අසල පිහිටි අක්කරයකට ආසන්න හිස් ඉඩමේ හෝ ගංජා වගාවක් ආරම්භ කරන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි