ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හිමිවීමට නියමිත බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ජපානයේ සංචාරයක නිරතව සිටින කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එරට ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ආයතනය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම රැකියා ප්‍රමාණය ලබාදීමට එම ආයතනය එකඟ වී ඇත.
මෙම වසර තුළ දීද කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද එම ආයතනය එකඟ වූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබාගැනීම අමාත්‍යවරයාගේ සංචාරයේ එක් අරමුණක් වන අතර, එම ආයතනයේ සභාපති හිරුයුකි ගොටෝ, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු යුකා කුවාරා ඇතුළු ඉහළ නිලධාරීන් සමග තමන් සාකච්ඡා පැවැත්වූ බව කී අමාත්‍යවරයාලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමට ඔවුන් එකඟ වූ බව කීවේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා