Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු

11 months ago

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පැවති අයහපත් කාලගුණික තත්වත්වය හමුවේ සිදු වූ ආපදා හේතුවෙන් මධ්‍යම පළාතේ පාසල් 159 කට හානි සිදුව තිබෙන බව ප්‍රකාශ කරයි.

එසේම මධ්‍යම පළාතේ පාසල් 115 ක අවතැන් කඳවුරු පවත්වාගෙන යන බවද ප්‍රවාහන නියෝජජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ඒ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින්. මේ අතර හානියට පත්ව තිබෙන පාසල් බරපතළ හා අර්ධ හානි ලෙස වර්ගීකරණය කරගෙන යන බවත් අවතැන් කඳවුරු පවත්වාගෙන යනු ලබන පාසල් සහ හානි සිදු වූ පාසල් හැර සෙසු පාසල් එළඹෙන 16 වැනි දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *