පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අවසානයේ ලබාදීමට අදහස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන පැවසීය.
මෙම විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ දාහත්දහස් හාරසිය අනූහය දෙනෙක් පෙනී සිටියහ.
ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විභාග ප්‍රතිඵල ලැබෙන දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කරන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසයි.
පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයාද ප්‍රකාශ කළේ ලබන මස අවසානයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දෙන බවයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්