අක්කරේපත්තුව පොලිසියේ කොස්තාපල්වරියන්ට හා ආධුනික කොස්තාපල්වරියන්ට ලිංගික හිංසන සිදුකළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බව පොලිසිය පවසයි.
විමර්ශනයේ දී හෙළි වු තොරතුරු අනුව සැකකාර සැරයන් අක්කරේපත්තු පොලිස් ස්ථානයේ සිට වෙනත් පොලිස් මුරපොළකට මාරුකර ඇති බවත්, විමර්ශයෙන පසුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩතහනම් කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර පොලිස් සැරයන්ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ලංකාදීප

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්