Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග 4ක මිල පහත දැමීමට ආපනශාලා හිමියන්ගෙන් තීරණයක්

4 years ago

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙලෙස රුපියල් 10කින් මිල අඩුකර ඇත්තේ රෝල්ස්, පරාට, බිත්තර රොටී, එළවලු රොටී යන ආහාර වර්ගවලයි.

එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *