Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව

1 month ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක, විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අමිහිරි ලෝක වාර්තාවකට හිමිකම් කීමට ඊයේ සිදු විය.

ඒ ඊයේ පැවැති තරගයේදී ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමඟයි.

ඒ අනුව ඔහු මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අවස්ථා 16කදී ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ අවස්ථා 15කදී ලකුණු නොලබා දැවී ගිය රුවන්ඩා ක්‍රීඩක සැපී බිමෙනියිමානා (Zappy Bimenyimana) යි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *